ModelsLK
Model Agent
  • 5 Galleries
  • 19 Followers
  • Following

Featuring ModelsLK on ModelsLK, Sri Lanka's Premier Fashion & Model Network

ModelsLK
2 years ago | Sri Lanka Model Agent
ModelsLK සූර්ය කුමරා / කුමරිය 2022

ඔබත් නිරූපන ක්ෂෙත්‍රයට පියනැගීමට බලාපොරොත්තු වෙන් සිටින කෙනෙක්ද?

දැන්ම ඔබගේ මෑතකදී ලබාගත් ජායාරූපයක් සමග අයදුම්පත Models.LK Facebook පිටුවට WhatsApp කරන්න!

මාර්තු 15 ට පෙර යොමු කරන්න!

ජයග්‍රාහකයන්ට:

  • මුදලින් තෑගි
  • චිත්‍රපට සහ ටෙලිනාට්‍යය රංගන වරම්
  • ප්‍රධාන වෙළද දැන්වීමක පෙනී සිටීමට අවස්ථාවක්
  • මැලේසියාවට යාමට සහ ඒමට ගුවන් ටිකට්පතක්
  • රූපලාවන්ය කටයුතු සඳහා වසරක අනුග්‍රාහකත්වය

PRESENTED BY - Asia talent Management (Pvt) Ltd

EVENTS PARTNER - Events Edge

DIGITAL  PARTNER - Adlux Software (Pvt) Ltd